Commencement of Public Business

·         සමථ මණ්ඩල (සංශෝධන ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·         මුල්‍ය කළමනාකරණ (වගකීම) (සංශෝධන) පනත් කෙට්ම්පත - දෙවැනි වර කියවීම

·         අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·         අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·         බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

 

·         ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

Questions for Oral Answers

1.       ගරු බුද්ධික පතිරණ මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

2.       ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

3.       ගරු කනක හේරත් මහතා - තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

4.       ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

5.       ගරු සෙය්යිඩ් අලී සාහිර් මවුලානා මහතා - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනුරුත්තාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

6.       ගරු ලකී ජයවර්ධන මහතා - නිතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

7.       ගරු ඉෂාක් රහුමාන් මහතා - වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

8.       ගරු ඉ.චාල්ස් නිර්මලනාදන් මහතා බුද්ධශාසන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

9.       ගරු ශෙහාන් සේමසිංහ මහතා - නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

10.   ගරු නාමල් රාජපක්ෂ මහතා - නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

11.   ගරු වාසුදේව නානායක්කාර මහතා - විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

12.   ගරු බුද්ධික පතිරණ මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේන් අසන ප්‍රශ්නය

13.   ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

14.   ගරු කනක හේරත් මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේන් අසන ප්‍රශ්නය

15.   ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

 

Download Pdf