Commencement of Public Business

x       පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

x       බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

x       තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබ`ද (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

x       ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

Questions for Oral Answers

1. ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා - නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

2. ගරු බුද්ධික පතිරණ මහතා - තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

3. ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

4. ගරු සුනිල් හ`දුන්නෙත්ති මහතා - ක‍්‍රීඩා අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

5. ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

6. ගරු උදය ප‍්‍රභාත් ගම්මන්පිල මහතා - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

7. ගරු ටී. රංජිත් ද සොයිසා මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

8. ගරු ප‍්‍රසන්න රණතුංග මහතා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

9. ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

10. ගරු බුද්ධික පතිරණ මහතා - විදේශ රැුකියා අමාත්‍යතුමියගෙන් අසන ප‍්‍රශ්නය

11. ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

12. ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා - පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

x       පනත් - නියෝග 12 ක් ස`දහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

x       සංස්ථාගතකිරීම් පිළිබ`දව පෞද්ගලික මන්ත‍්‍රීවරුන්ගේ පනත් කෙටුම්පත් 1 ක් සභාගත කරිීම.

 

Download Pdf