Commencement of Public Business

මුදල් අමාත්‍ය ගරු රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාස භංගත්වය

පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ සභාව පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබ`ද (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

Questions for Oral Answers

1.         ගරු  බුද්ධික පතිරණ මහතා - සෞඛ්‍යල පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

2.         ගරු එස්ගඑම්ගමරික්කාර් මහතා - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

3.         ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

4.         ගරු වාසුදෙස නානායක්කාර මහතා - විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

5.         ගරු කනක හේරත් මහතා - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

6.         ගරු ඉම්රාන් මහරුෆ් මහතා - බන්ධනාගාර අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

7.         ගරු සෙය්යිද් අලි සාහිර් මවුලානා මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන

* පනත් - නියෝග 8 ක් ස`දහා අමාත්යෙ මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

* සංස්ථාගත කිරීම් පිලිබඳ පෞද්ගලික මන්තිවරුන්ගේ පනත් කෙටුම්පත් 1 ක් සභාගත කිරීමග 

 

 

Download Pdf