Commencement of Public Business

·        ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

·        ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

·        අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු බලවත් ආකෘතඥතාවය පදනම් කොටගෙන අවලංගු කිරීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

·        බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම. 

·        ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

·        ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

 

·        මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

Questions for Oral Answers

 1.     ගරු බුද්ධික පතිරණ මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

2.     ගරු බිමල් රත්නායක මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

3.     ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - මුදල් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

4.     ගරු සෙය්යිඩ් අලි සාහිර් මවුලානා මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන අසන ප්‍රශ්නය

5.     ගරු චමින්ද විජේසිරි මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

6.     ගරි එස්.එම්. මරික්කාර් මහතා - පළාත් සභා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

7.     ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

8.     ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා - නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

9.     ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

10. ගරු ඩලස් අලහප්පෙරුම මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

11.  ගරු බන්දුල ගුණවර්ධන මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන අසන ප්‍රශ්නය

12.  ගරු බුද්ධික පතිරණ මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

13. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

14. ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

15.  ගරු බන්දුල ගුණවර්ධන මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

 

පනත් නියෝග 4 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

 

මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික යෝජනා 2  ක් සභාගත වීම

 

වැඩි විස්තර සඳහා - මෙතැනින් පිවිසෙන්න 

 

Download Pdf