Commencement of Public Business

·        විසර්ජන පනත් කෙටුම්පත (2017) – (පළමුවැනි වෙන් කල දිනය) - විවාදය කල් තබන ලස ප්‍රශ්නය (2016 නොවැම්බර් 10)

·        ඉඩම් (සන්තකය පැවරීම සිමා කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත

·        වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

·        බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම. 

 

·        ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

 

Questions for Oral Answers

 

1.     ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

2.     ගරු බුද්ධික පතිරණ මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

3.     ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

4.     ගරු වාසුදේව නානායක්කාර මහතා - කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

5.     ගරු ටි.රංජිත් ද සොයිසා මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

6.     ගරු බිමල් රත්නායක මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

7.     ගරු චමින්ද විජේසිරි මහතා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

8.     ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

9.     ගරු විදුර වික්‍රමනායක මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

10. ගරු ඉම්රාන් මහරූෆ් මහතා - සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

11. ගරු බුද්ධික පතිරණ මහතා - සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

12. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

13. ගරු බිමල් රත්නායක මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

14. ගරු බුද්ධික පතිරණ මහතා - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

15. ගරු බිමල් රත්නායක මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

 

පනත් නියෝග 8  ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

 

මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික යෝජනා 1 ක් සභාගත වීම

 

වැඩි විස්තර සඳහා - මෙතැනින් පිවිසෙන්න  

Download Pdf