Commencement of Public Business

  • ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත  - දෙවැනිවර කියවීම
  • වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ශ්‍ර‍ී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ශ්‍ර‍ී ලංකා සේවා පිරිස් කළමණාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ළමා පුනරුත්ථාපන කේන්ද්‍ර‍ (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

 

 

  1. ගරු බුද්ධික පතිරණ මහතා - ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරු ඉෂාක් රහුමාන් මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරු බන්දුල ගුණවර්ධන මහතා - මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරු බිමල් රත්නායක මහතා - අග‍්‍රාමාත්‍යතුමාගෙන් සහ ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට
  6. ගරු චමින්ද විජේසිරි මහතා - පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  7. ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  8. ගරු එස්. එම් මරික්කාර් මහතා - සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  9. ගරු විදුර වික‍්‍රමණායක මහතා - ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට
  10. ගරු ඉම්රාන් මහරූෆ් මහතා - සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  11. ගරු බුද්ධික පතිරණ මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
  12. ගරු බිමල් රත්නායක මහතා - අග‍්‍රාමාත්‍යතුමාගෙන් සහ ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට
  13. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට
  14. ගරු බුද්ධික පතිරණ මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
  15. ගරු බිමල් රත්නායක මහතා - කම්කරු හා වෘත්තීය සමිතා සම්බන්දතා අමාත්‍යතුමාගෙන් ඇසීමට

 

Questions for Oral Answers

Download Pdf