Commencement of Public Business

·        විසර්ජන පනත් කෙටුම්පත (2017) – (සිවුවැනි වෙන් කල දිනය) - විවාදය කල් තබන ලස ප්‍රශ්නය (2016 නොවැම්බර් 10)

·        ඉඩම් (සන්තකය පැවරීම සිමා කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත

·        වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

·        බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම. 

 

·        ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

 


1.     ගරු බුද්ධික පතිරණ මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

2.     ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

3.     ගරු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය - අධ්‍යපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

4.     ගරු එස්. වියාලේන්දිරන් මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

5.     ගරු වාසුදේව නානායක්කාර මහතා - අධිකරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

6.     ගරු බිමල් රත්නායක මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

7.     ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

8.     ගරු චමල් රාජපක්ෂ මහතා - ග්‍රාමීය ආර්ථික කටයුතු පිලිබඳ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

9.     ගරු ප්‍රසන්න රණතුංග මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

10.  ගරු විජිත බේරුගොඩ මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

11. ගරු බුද්ධික පතිරණ මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

12. ගරු බිමල් රත්නායක මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

13. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

14. ගරු බුද්ධික පතිරණ මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

 

15. ගරු බිමල් රත්නායක මහතා - කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය 

 

 

පනත් නියෝග 8  ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

 

වැඩි විස්තර සඳහා - මෙතැනින් පිවිසෙන්න 

 

 

Questions for Oral Answers

Download Pdf