Commencement of Public Business

·         විසර්ජන පනත් කෙටුම්පත 2017 (දස වන වෙන් කළ දිනය) - කාරක සභාව. (නොවැම්බර් 22 දින ප්‍ර‍ගතිය)

·        ඉඩම් (සන්තකය පැවරීම සිමා කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත

·        වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

·        බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම. 

·        ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

 

Questions for Oral Answers

 

 

1. ගරු බුද්ධික පතිරණ මහතා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.

2. ගරු බිමල් රත්නායක මහතා අග්‍ර‍ාමාත්‍යතුමා සහ ජාතික ප්‍ර‍තිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.

3. ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.

4. ගරු චන්දිම ගමගේ මහතා  විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.

5. (මහාචාර්ය) අශු මාරසිංහ මහතා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.

6. ගරු උදය ප්‍ර‍භාත් ගම්මන්පිල මහතා අග්‍ර‍ාමාත්‍යතුමා සහ ජාතික ප්‍ර‍තිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.

7. ගරු එස්. සී. මුතුකුමාරණ මහතා පලාත් සභා හා පලාත් පාලන  අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.

 

පනත් සහ යෝජනා 9 ක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

 

වැඩි විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න.

 

 

 

 

 

 

 

Download Pdf