Commencement of Public Business

·        වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        දිවි නැගුම (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ඉඩම් (සන්තකය පැවරීම සිමා කිරීමේ) (සොශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

·        ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම. 

·        ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

·        ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම. 

Questions for Oral Answers

 

1.     ගරු බුද්ධික පතිරණ මහතා - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

2.     ගරු බිමල් රත්නායක මහතා - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

3.     ගරු (වෛද්‍ය ) නලින්ද ජයතිස්ස මහතා - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

4.     ගරු අජිත් මාන්නප්පෙරුම මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

5.     ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

6.     ගරු වාසුදේව නානායක්කාර මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

7.     ගරු නාමල් රාජපක්ෂ මහතා - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

8.     ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා - සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් අසනා ප්‍රශ්නය

9.     ගරු ශාන්ති ශ්‍රිස්කන්දරාසා මහත්මිය - තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

10.  ගරු බුද්ධික පතිරණ මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

11. ගරු බිමල් රත්නායක මහතා - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

12. ගරු අජිත් මාන්නප්පෙරුම මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

13. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

14. ගරු (වෛද්‍ය ) නලින්ද ජයතිස්ස මහතා - වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

15.  ගරු වාසුදේව නානායක්කාර මහතා - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය  

 

පනත් නියෝග 8 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

 

මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික යෝජනා 4 ක් සභාගත වීම. 

 

වැඩි විස්තර සඳහා - මෙතැනින් පිවිසෙන්න

 

Download Pdf