Commencement of Public Business

  • විසර්ජන පනත් කෙටුම්පත (2017) - (දොළොස්වැනි වෙන් කළ දිනය) -කාරක සභා ( නොවැම්බර් 24 ප්‍ර‍ගතිය).‍
  • ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • වෛද්ය (සංෙශෝධන) පනත් කෙටුම්දපත - දෙවැනි වැනි වර කියවීම
  • ඉංජිනේරු සභාව, ශ්රී ලංකාව පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම
  • බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • පිරිස් කළමනාකරණ ආයතනය, ශ්‍රී ලංකා (සංශෝධන) පනත්කෙටුම්පත දෙවැනි වර කියවීම.
  • ළමා පුනරුත්ථාපන කේන්ද්රය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත- දෙවැනි වර කියවීම.
  • ශ්‍රී ලංකා එක්සත් කිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • ශී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • මොණරාගල දිස්ත්රික්කයේ කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

Questions for Oral Answers

  1. ගරු බුද්ධික පතිරණ මහතා, - ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.
  2. ගරු. චමින්ද විජේසිරි මහතා, - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.
  3. ගරු. බිමල් රත්නායක මහතා, - උසස් අධ්‍යාපන හා මහාමාර්ග  අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.
  4. ගරු. උදය ප්‍ර‍භාත් ගම්මන්පිල මහතා, - තිරසාර සංවර්ධන හා වනජීවී  අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.
  5. ගරු. අජිත් මාන්නප්පෙරුම මහතා, - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති  අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.
  6. ගරු. ගරු බුද්ධික පතිරණ මහතා, - සෞඛ්ය, පෝෂණ හා දේශීය වෛද්‍ය  අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.
  7. ගරු. බිමල් රත්නායක, -  විදේශ කටයුතු  අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.

 

 

වැඩි විස්තර සඳහා පිවිසෙන්න.

Download Pdf