Commencement of Public Business

 

  • විසර්ජන පනත් කෙටුම්පත (2017) - (පහළොස්වැනි වෙන් කළ දිනය) -කාරක සභා ( නොවැම්බර් 28 ප්‍ර‍ගතිය).‍
  • ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • වෛද්ය (සංෙශෝධන) පනත් කෙටුම්දපත - දෙවැනි වැනි වර කියවීම
  • ඉංජිනේරු සභාව, ශ්රී ලංකාව පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම
  • බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • පිරිස් කළමනාකරණ ආයතනය, ශ්‍රී ලංකා (සංශෝධන) පනත්කෙටුම්පත දෙවැනි වර කියවීම.
  • ළමා පුනරුත්ථාපන කේන්ද්රය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත- දෙවැනි වර කියවීම.
  • ශ්‍රී ලංකා එක්සත් කිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • ශී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • මොණරාගල දිස්ත්රික්කයේ කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

Questions for Oral Answers

 

  1. ගරු බුද්ධික පතිරණ මහතා, - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය
  2. ගරු බිමල් රත්නායක මහතා, - විදේශ කටයුතු මාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය
  3. ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති මාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය
  4. ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති මාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය
  5. ගරු වාසුදේව නානායක්කාර මහතා, - විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් මාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය
  6. ගරු එම් එච් එම් සල්මන්, - ඉඩම් මාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය
  7. ගරු රංජිත් ද සොයිසා මහතා, - පළාත් සභා සහ පළාත් පාලන මාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය

 

 වැඩි විස්තර සඳහා පිවිසෙන්න.

 

Download Pdf