Commencement of Public Business

·        අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) (සංශෝධන) පනත්  කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත - විවාද කල් තබන ලද ප්‍රශ්නය (2017 මාර්තු 08)[1]

·        බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම් සදහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම. 

·        ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

·        ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

 

·        මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

Questions for Oral Answers

 

1.     ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

2.     ගරු ඩග්ලස් දේවානන්ද මහතා - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

3.     ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

4.     ගරු චමින්ද විජේසිරි මහතා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

5.     ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා -  උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

6.     ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

7.     ගරු ඩලස් අලහප්පෙරුම මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

8.     ගරු ලකී ජයවර්ධන මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

9.     ගරු රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

10. ගරු බන්දුල ගුණවර්ධන මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

11. ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

 

12. ගරු ඩලස් අලහප්පෙරුම මහතා - ඉඩම් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

පනත් නියෝග 7 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික යෝජනා 152 ක් සභාගත වීම

 

     වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf