Commencement of Public Business

  • ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම
  • මහජන බැංකු (සංශෝධන)  පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම  .
  • කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකරණය කිරීමේ පනත් කෙටුම්පත - කාරක සභාව.
  • ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • කාලාවරෝධ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ශ්‍රම වාසනා අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම. 
  • පඩි පාලක සභා (සංශෝධන)  පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම .
  • අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම. 
  • රජයේ ඉඩම් (විශේෂ විධි විධාන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ථේරවාදී භික්ෂු කතිකාවක් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ළමා පුනුරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  •  ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීම සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම
  • ආලෝකා සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම
  • ද ඉන්ස්ටිටියුට් ඔෆ් සර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම  
  • ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරසථ කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම  
  • ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • වෛද්‍ය එස්. එස්. ගුණවර්ධන දේශීය අයුර්වේද සංවර්ධන පදනම ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම  
  • මෝහන් ලංකා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම  
  • ජායා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • ශ්‍රී ලංකා ඉදිකිරීම්  කර්මාන්ත  මණ්ඩලය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.

Questions for Oral Answers

  1. ගරු හේෂා විතානගේ මහතා,- නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  2. ගරු චමින්ද විජේසිරි මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනුරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  3. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා ,- අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනුරුත්ථාපන, උතුර පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නුපුහුණු සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට..
  4. ගරු සිසිර ජයකොඩි මහතා ,-  අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  5. ගරු  කනක හේරත් මහතා ,-තැපල් සේවා හා  මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  6. ගරු ජයන්ත සමරවීර මහතා ,-  රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  7. ගරු විමලවීර දිසානායක මහතා ,- අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  8. ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,-කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  9. ගරු  බිමල් රත්නායක මහතා ,-කර්මාන්ත  හා වාණිජ කටයුතු ,දිගු කාලින අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම හා  සමුපකාර  සංවර්ධන  සහ  වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  10. ගරු අනුර  සිඩ්නි ජයරත්න මහතා ,-අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනුරුත්ථාපන, උතුර පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නුපුහුණු සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  11. ගරු  ශෙහාන් සේමසිංහ මහතා -,කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  12. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා -,මහානගර  හා බස්නාහිර සංවර්ධන  අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  13. ගරු සුසන්ත පුංචිනිලමේ මහතා ,-මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  14. ගරු  ශාන්ත බණ්ඩාර මහතා -නගර සැලසුම් ,ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  15. ගරු ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා ,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
පනත් නියෝග  10 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

 

Download Pdf