Commencement of Public Business

  • සාපරාධි කාරණාවලදී අනෝන්‍ය සහයෝහිතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • බද්ධ නිවාස අයිතිකම් (විශේෂ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • එකතු කළ අගය මත (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකරණය කිරීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ප්‍රාදේශීය සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • කාලවරෝධ (විශේෂ විධීවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • හානිපුරණය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • සුරාබදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ළමා පුනරුථාපන කේන්ද්‍රය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීමේ සභාව (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ආලෝකා සමාජ ස්වා පදනම (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ද ඉන්ස්ටිටියුට් ඔෆ් සර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් ආයතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ශ්‍රී ලංකා ඖෂධ විද්‍යා සංගමය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

Questions for Oral Answers

 

  1. ගරු කනක හේරත් මහතා - රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  2. ගරු ආනන්ද අලුත්ගමගේ මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  3. ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා - විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  4. ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය - සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  5. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  6. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  7. ගරු ඩග්ලස් දේවානන්ද මහතා - නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  8. ගරු හේෂා විතානගේ මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  9. ගරු ඉෂාක් රහුමාන් මහතා - පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  10. ගරු චමින්ද විජේසිරි මහතා - පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  11. ගරු වාසුදේව නානායක්කාර මහතා - සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  12. ගරු අශෝක ප්‍රියන්ත මහතා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  13. ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා - තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  14. ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා - පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  15. ගරු බිමල් රත්නායක මහතා - රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

 

පනත් නියෝග  5ක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

වැඩි විස්තර සඳහා - මෙතනින් පිවිසෙන්න

Download Pdf