Commencement of Public Business

  • ශ්‍රී ලංකා ඉදිකිරීම්  කර්මාන්ත  මණ්ඩලය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම
  • මහජන බැංකු (සංශෝධන)  පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම  .
  • කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකරණය කිරීමේ පනත් කෙටුම්පත - කාරක සභාව.
  • ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • කාලාවරෝධ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ශ්‍රම වාසනා අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම. 
  • පඩි පාලක සභා (සංශෝධන)  පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම .
  • අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම
  • වෙළද නැව් (සංශෝධන)පනත් කෙටුම්පත -දෙවැනිවර කියවීම 
  • සුරාබදු(සංශෝධන)පනත් කෙටුම්පත- දෙවැනිවර කියවීම.
  • බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ථේරවාදී භික්ෂු කතිකාවක් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • රජයේ ඉඩම් (විශේෂ විධි විධාන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ළමා පුනුරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීම සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම
  • ආලෝකා සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම
  • ද ඉන්ස්ටිටියුට් ඔෆ් සර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම  
  • ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරසථ කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම  
  • ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • වෛද්‍ය එස්. එස්. ගුණවර්ධන දේශීය අයුර්වේද සංවර්ධන පදනම ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම  
  • මෝහන් ලංකා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම  
  • ජායා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

Questions for Oral Answers

  1. ගරු හේෂා විතානගේ මහතා,-  මහා මාර්ග හා මාර්ග සංවර්ධන  හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  2. ගරු දයාසිරි ජයසේකර මහතා,-නිවාස ඉදිකිරීම් හා  සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන්  ඇසීමට.
  3. ගරු චමින්ද විජේසිරි මහතා,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  4. ගරු රෝහිණි කුමාරි  විජේරත්න මෙනවිය ,- අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනුරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  5. ගරු පද්ම උදයශාන්ත ගුණසේකර  මහතා ,- නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික  අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  6. ගරු ඉෂාක් රහුමාන්  මහතා ,- අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනුරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට
  7. ගරු වේලු කුමාර් මහතා ,-රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  8. ගරු අශෝක් ප්‍රියන්ත  මහතා ,-  අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  9. ගරු ආනන්ද අලුත්ගමගේ මහතා  ,- අධ්‍යාපන  අමාත්‍යතුමාගෙන් ඇසීමට. 
  10. ගරු ජයන්ත සමරවීර මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනුරුත්ථාපන, උතුර පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  11. ගරු බිමල් රත්නායක මහතා ,-මහා මාර්ග හා  මාර්ග සංවර්ධන සහ  ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන්  ඇසීමට.
  12. ගරු එස් ශ්‍රීතරන්  මහතා ,-ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  13. ගරු තුෂාර ඉදුනිල් අමරසේන මහතා ,-රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ  සහ පශු සම්පත් සංවර්ධන  අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  14. ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන  මහතා  -,මුදල්  අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  15. ගරු මහම්මදු නසීර්  මහතා ,- අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ  අමාත්‍යතුමියගෙන් ඇසීමට.

පනත් නියෝග 11 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

 

 

Download Pdf