Commencement of Public Business

Questions for Oral Answers

 

 

  1. ගරු බුද්ධික පතිරණ මහතා,- මහවැලි,කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමා සහ අභ්‍යන්තර වෙළෙඳ ,ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු චමින්ද විජේසිරි මහතා,-වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  3. ගරු හේෂා විතානගේ මහතා,-අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධශාසන ,සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  4. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,- මහවැලි,කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමා සහ අභ්‍යන්තර වෙළෙඳ ,ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  5. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,-  අග්‍රාමාත්‍යතුමා සහ මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා,බුද්ධශාසන ,සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන,ජල සම්පාධන සහ නිවාස පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  6. ගරු බුද්ධික පතිරණ මහතා,- මහවැලි,කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමා සහ අභ්‍යන්තර වෙළෙඳ ,ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
  7. ගරු චමින්ද විජේසිරි මහතා,- රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  8. ගරු හේෂා විතානගේ මහතා,-  මහවැලි,කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමා සහ අභ්‍යන්තර වෙළෙඳ ,ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  9. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ මුදල්,ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  10. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,- ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,

පනත් නියෝග 20 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf