Commencement of Public Business

  • කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකරණය කිරීමේ පනත් කෙටුම්පත් - කාරක සභාව
  • ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • කාලාවරෝධ (විශේෂ විධිවිධාන)  (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • ශ්‍රී ලංකා විදුලිබල  (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • ත්‍රස්තවාදය වැළක්වීමේ පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම
  • ථේරවාදී භික්ෂු කතිකාවක් (ලිපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත් - දෙඅනිවර කියවීම
  • ළමා පුනුරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • ලසාලියන් සමාජයයි අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීනේ සුරැකීම සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • ද ඉන්ස්ටිටියුට් ඔෆ් සර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ටස් ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • ශ්‍රී ශාක්‍යසිංහාරම විහාරස්ථ කාර්යය  සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • වෛද්‍ය එස්. එස්. ගුණවර්ධන දේශීය අයුර්වේද සංවර්ධන පදනම ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • මොහාන් ලංකා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ජායා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

Questions for Oral Answers

 

  1. ගරු හේෂා විතානගේ මහතා,- නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු දයාසිරි ජයසේකර මහතා,- නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරු චමින්ද විජේසිරි මහතා,- බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4.  ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,- අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණය අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  6. ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,- නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට
  7. ගරු ඉෂාක් රහුමාන් මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීමේ හා පුනුරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට
  8. ගරු මුහම්මදු නසීර් මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීමේ හා පුනුරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට
  9. ගරු එස්. එම. මරික්කාර් මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීමේ හා පුනුරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට
  10. ටී. රංජිත් ද සොයිසා මහතා,- මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන  අමාත්‍යතුමාගෙන් ඇසීමට
  11. ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,- අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට 
  12. ගරු එස්. සි. මුතුකුමාරණ මහතා,- අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට 
  13. ගරු වාසුදේව නානායක්කාර මහතා,- රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට
  14. ගරු නිහාල් ගලප්පත්ති මහතා,- මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
  15. ගරු හේෂා විතානගේ මහතා,- කෘෂිකාර්මික, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට

පනත් නියෝග  40ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf