Commencement of Public Business

  • සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිලිබඳ (සේවය සහ වේතන  විධිමත් කිරිමේ) (සංශෝධනය) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම   
  • අවම වේතන ( ඉන්දියානු කම්කරු )(සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • කර්මාන්තශාලා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • දණ්ඩ නීති සංග්‍රහය ( සංශෝධන ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • සාක්ෂි ( සංශෝධන ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • ඇප ( සංශෝධන ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • බුද්ධිමය දේපළ ( සංශෝධන ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

Questions for Oral Answers

 

  1. ගරු හේෂා විතානගේ මහතා,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  2. ගරු බුද්ධික පතිරණ මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  3. ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,- ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  4. ගරු චමින්ද විජේසිරි මහතා,- මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  5. ගරු එස්. එම්.මරික්කාර් මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  6. ගරු මොහමඩ් මුසම්මිල් මහතා,-  සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට.
  7. ගරු (ආචාර්ය ) හරිනි අමරසූරිය මහත්මිය,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  8. ගරු ශාන්ත බණ්ඩාර මහතා,- මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  9. ගරු ඉෂාක් රහුමාන් මහතා,-  සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට.
  10. ගරු රෝහණ බංඩාර මහතා,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  11. ගරු අශෝක් අබේසිංහ මහතා,- ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  12. ගරු උදයන කිරිඳිගොඩ මහතා,- මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  13. ගරු ගයන්ත කරුණාතිලක මහතා,- රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  14. ගරු අමරකීර්ති අතුකෝරළ මහතා,- ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  15. ගරු එරාන් වික්‍රමරත්න මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට.


පනත් නියෝග 10 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf