Commencement of Public Business

  • දණ්ඩ නීති සංග්‍රහය ( සංශෝධන ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • සාක්ෂි ( සංශෝධන ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • ඇප ( සංශෝධන ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • බුද්ධිමය දේපළ ( සංශෝධන ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

Questions for Oral Answers

  1. ගරු හේෂා විතානගේ මහතා,-ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  2. ගරු බුද්ධික පතිරණ මහතා,- ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,- තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරු චමින්ද විජේසිරි මහතා,- වෙලඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරු සමන්ප්‍රිය හේරත් මහතා,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  6. ගරු අශෝක් අබේසිංහ මහතා,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  7. ගරු ශාන්ත බණ්ඩාර මහතා,- ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  8. ගරු වඬිවේල් සුරේෂ් මහතා,- ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට

පනත් නියෝග 10 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf