Commencement of Public Business

Questions for Oral Answers

 

  1. ගරු බුද්ධික පතිරණ මහතා,-මහවැලි,කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමා සහ අභ්‍යන්තර වෙළෙද,ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  2. ගරු චමින්ද විජේසිරි මහතා,-රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  3. ගරු හේෂා විතානගේ මහතා,-මහවැලි,කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  4. ගරු බුද්ධික පතිරණ මහතා,-අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  5. ගරු චමින්ද විජේසිරි මහතා,-මහවැලි,කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  6. ගරු හේෂා විතානගේ මහතා,-රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,

පනත් නියෝග 18 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

 

Download Pdf