Commencement of Public Business

•    ජාතික ගොඩනැගීමේ බදු පනත් කෙටුම්පත් -  දෙවැනිවර කියවීම.

•    ඉඩම් පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

•    කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුනිකරණය කිරීමේ පනත් කෙටුම්පත -  කාරක සබාව

•    ඇල්ලස් පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

•    සාපරාධි කාරණවල දී අනොන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

•    බෞද්ධ විහාර දේවාලගම් පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

•    ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

•    සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

•    ප්‍රාදේශීය සභා පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

•    කාලාවරෝධ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

•    පරීක්ෂණ කොමිෂන් සභා පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

•    බද්ධ නිවාස අයිතිකම පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

•    ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

•    ළමා පුනුරුත්ථාපන කේන්ද්‍රය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

•    ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

•    ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

•    මොනරාගල දිස්ත්‍රික්  කාන්ත මහා සංගමය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

•    ලසාලියන් සමාජයිය අධ්‍යාපන සේවාව පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

•    ජාත්‍යන්තර කනත සහ ළමා අයතීන් සුරැකීමේ සභාව පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

•    ආලෝකා සමාජ සේවා පදනම පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම      

•    ද ඉන්ස්ටිටියුට් ඔෆ් සර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් ආයතනය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

Questions for Oral Answers

1.    ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

2.    ගරු රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය,- පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

3.    ගරු ඉම්රාන් මහරූෆ් මහතා,- මහාමාර්ග සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

4.    ගරු එස්. එම. මරික්කාර් මහතා,- පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

5.    ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

6.    ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,- උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

7.    ගරු ජයන්ත සමරවීර මහතා,- කනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

8.    ගරු විමලවීර දිසානායක මහතා,- මුදල් හා ජනමාද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

9.    ගරු එස්. සි. මුතුකුමාරණ මහතා,- කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

10.    ගරු චමින්ද විජේසිරි මහතා,- පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

11.    ගරු අශෝක් ප්‍රියන්ත මහතා,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

12.    ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,- නිවාස හා ඉඳිකිරීම්  අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

13.    ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,- සෞක්‍ය, පෝෂණය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

14.    ගරු දයාසිරි ජයසේකර මහතා,- සමාජ සවිබලගැන්වීම අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

15.    ගරු මයන්ත දිසානායක මහතා,- විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිලිබඳ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

පනත් නියෝග  06ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

 

Download Pdf