Commencement of Public Business

•    කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසමුනිකරණය කිරීමේ පනත් කෙටුම්පත - කාරක සභාව

•    අල්ලස් පනත් කෙටුම්පත - දෙවැනිවර  කියවීම

•    සාපරාධි කාරණාවල දී අන්යෝග්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත් කෙටුම්පත -  දෙවැනිවර කියවීම

•    බෞද්ධ භික්ෂු කතිකාවක් පනත් කෙටුම්පත -  දෙවැනිවර කියවීම

•    ථේරවාදී භික්ෂු කතිකාවක් පනත් කෙටුම්පත -  දෙවැනිවර කියවීම

•    ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය පනත් කෙටුම්පත -  දෙවැනිවර කියවීම

•    සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත -  දෙවැනිවර කියවීම

•    ප්‍රාදේශීය සභා පනත් කෙටුම්පත -  දෙවැනිවර කියවීම

•    කාලාවරෝධ පනත් කෙටුම්පත -  දෙවැනිවර කියවීම

•    පරීක්ෂණ කොමිෂන් සභා පනත් කෙටුම්පත -  දෙවැනිවර කියවීම

•    බද්ධ නිවාස අයිතිකම පනත් කෙටුම්පත -  දෙවැනිවර කියවීම

•    ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය පනත් කෙටුම්පත -  දෙවැනිවර කියවීම

•    ළමා පුනුරුත්ථාපන කේන්ද්‍රය පනත් කෙටුම්පත -  දෙවැනිවර කියවීම

•    ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය පනත් කෙටුම්පත -  දෙවැනිවර කියවීම

•    ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය පනත් කෙටුම්පත -  දෙවැනිවර කියවීම

•    මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය පනත් කෙටුම්පත -  දෙවැනිවර කියවීම

•    ලසාලියන් සාමාජයිය අධ්‍යාපන සේවාව පනත් කෙටුම්පත -  දෙවැනිවර කියවීම

•    ජාත්‍යන්තරා කාන්ත සහ ළමා අයීතීන් සුරෑකීමේ සභාව පනත් කෙටුම්පත -  දෙවැනිවර කියවීම

•    ද ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් ආයතනය පනත් කෙටුම්පත -  දෙවැනිවර කියවීම

•    ශ්‍රී ශාක්‍යසිංහරාම විහාරස්ත කාර්යය සාධක සංවිධානය පනත් කෙටුම්පත -  දෙවැනිවර කියවීම

•    ශ්‍රී ලංකා විද්‍යා සංගමය පනත් කෙටුම්පත -  දෙවැනිවර කියවීම    
             

Questions for Oral Answers


1.    ගරු බන්දුල ගුණවර්ධන මහතා,-  විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා  අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

2.    ගරු නලින්ද ජයතිස්ස මහතා,- අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ  අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

3.    ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,- මුදල් හා ජනමාධ්‍ය  අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

4.    ගරු ඩග්ලස් දේවානන්ද මහතා,- උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු  අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

5.    ගරු හේෂා විතානගේ මහතා,- වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ  අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

6.    ගරු ටි. රංජිත් ද සොයිසා මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු  අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

7.    ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,- උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු  අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

8.    ගරු ඉෂාක් රහුමාන් මහතා,- මහාමාර්ග හා සංවර්ධන  අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

9.    ගරු බිමල් රත්නායක මහතා,- රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නිතිය හා සාමය පිළිබද   අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

10.    ගරු චමින්ද විජේසිරි මහතා,- පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා  අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

11.    ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,- සෞඛය, පෝෂණ හා දේශීය වෛද්‍ය  අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

12.    ගරු වාසුදේව නානායක්කාර මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු  අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

13.    ගරු අශෝක් ප්‍රියන්ත මහතා,- පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

14.    ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,- කර්මාන්ත හා වාණිජ කටයුතු  අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

15.    ගරු දයාසිරි ජයසේකර මහතා,- මුදල් හා ජනමාද්‍ය  අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

පනත් නියෝග  04ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf