Commencement of Public Business

•    අල්ලස් පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම

•    සාපරාධි කාරණවල දී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීම පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම

•    කොළඹ  ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසමුනිකරණය කිරීමේ පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම

•    බෞද්ධ විහාර දේවාලගම පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම

•    ථෙරවාදී භික්ෂු කතිකාවක් පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම

•    ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම

•    සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම

•    ප්‍රාදේශීය සභා පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම

•    කාලාවරෝධ පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම

•    පරීක්ෂණ කොමිෂන් සභා පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම

•    බද්ධ නිවාස අයිතිකම පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම

•    ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම

•    ළමා පුනුරුත්ථාපන කේන්ද්‍රය පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම

•    ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම

•    මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම

•    ලසාලියන් සමාජයිය අධ්‍යාපන සේවාව පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම

•    ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීම සභාව පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම

•    ආලෝකා සමාජ සේවා පදනම පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම

•    ද ඉන්ස්ටිටියුට් ඔෆ් සර්ත්ෆයිඩ් පබ්ලික්  එකවුන්ටන්ට්ස් ආයතන පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම  

Questions for Oral Answers

1.    ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,- ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික පළබඳ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

2.    ගරු බන්දුල ගුණවර්ධන මහතා,- විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

3.    ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,- සමාජ සුබසාධක හා ප්‍රථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

4.    ගරු නලින්ද ජයතිස්ස මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති  හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

5.    ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,- වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

6.    ගරු හේෂා විතානගේ මහතා,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

7.    ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,- උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

8.    ගරු ඉෂාක් රහුමාන් මහතා,- කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

9.    ගරු ජයන්ත සමරවීර මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

10.    ගරු බිමල් රත්නායක මහතා,- විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

11.    ගරු ඩී. වී. චානක,- වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

12.    ගරු චමින්ද විජේසිරි මහතා,- පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

13.    ගරු නිහාල් ගලප්පත්ති මහතා,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

14.    ගරු එස්. ශ්‍රීනාත් මහතා,- ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

15.    ගරු අශු මාරසිංහ මහතා,- විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

 

පනත් නියෝග 4ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
 වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

 

Download Pdf