Commencement of Public Business

  • මහජන බැංකු (සංශෝධන)  පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකරණය කිරීමේ පනත් කෙටුම්පත - කාරක සභාව.
  • ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • කාලාවරෝධ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම. 
  • ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  •  සමාගම්  (සංශෝධන)  පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම .
  • බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ථේරවාදී භික්ෂු කතිකාවක් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ළමා පුනුරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  •  ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීම සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම
  • ආලෝකා සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම
  • ද ඉන්ස්ටිටියුට් ඔෆ් සිර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම  
  • ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරසථ කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම  
  • ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • වෛද්‍ය එස්. එස්. ගුණවර්ධන දේශීය අයුර්වේද සංවර්ධන පදනම ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම  
  • මෝහන් ලංකා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම  
  • ජායා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • ශ්‍රී ලංකා ඉදිකිරීම්  කර්මාන්ත  මණ්ඩලය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.

Questions for Oral Answers

  1. ගරු හේෂා විතානගේ මහතා,- නිවාස ,ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  2. ගරු දයාසිරි ජයසේකර මහතා,-   කෘෂිකර්ම, පශු සම්පත් සන්වර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  3. ගරු චමින්ද විජේසිරි මහතා,- කදුරට නව ගම්මාන,යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන  අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  4. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,- අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  5. ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,- කෘෂිකර්ම, පශු සම්පත් සන්වර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  6. ගරු ඉෂාක් රහුමාන් මහතා,- අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  7. ගරු වාසුදේව නානායක්කාර මහතා ,-මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  8. ගරු ආනන්ද අලුත්ගමගේ මහතා ,-ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම්  අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  9. ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,- නිවාස ,ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට..
  10. ගරු බිමල් රත්නායක මහතා,-අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනුරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට
  11. ගරු තුෂාර ඉදුනිල් අමරසේකර  මහතා,-කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  12. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා ,-අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  13. ගරු කනක හේරත් මහතා,-මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  14. ගරු  සුසන්ත පුංචිනිලමේ මහතා ,-  නිවාස ,ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට..
  15. ගරු ශාන්ත බණ්ඩාර මහතා ,-අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
පනත් නියෝග 3 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න   

 

Download Pdf