Commencement of Public Business

 

  1. වියර්ජන පනත් කෙටුම්පත් - දෙවැනි වර කියවීම
  2. කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකරණය කිරීමේ පනත් කෙටුම්පත් - කාරක සභාව
  3. ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනි වර කියවීම
  4. සුරෑකුම්පත්‍ විනිමය පනත් කෙටුම්පත් - දෙවැනි වර කියවීම
  5. කාලාවරෝධ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනි වර කියවීම
  6. ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනි වර කියවීම
  7. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත් - දෙවැනි වර කියවීම
  8. බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනි වර කියවීම
  9. ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනි වර කියවීම
  10. ළමා පුනුරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනි වර කියවීම
  11. ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනි වර කියවීම
  12. ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනි වර කියවීම
  13. මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනි වර කියවීම
  14. ලසාලියන් සමාජයිය අධ්‍යාපන් සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනි වර කියවීම
  15. ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීමේ සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනි වර කියවීම
  16. අලෝකා සමාජ සේව පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනි වර කියවීම
  17. ද ඉන්ස්ටිටියුට් ඔෆ් සර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනි වර කියවීම
  18. ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනි වර කියවීම

 

  1. ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනි වර කියවීම
  2. වෛද්‍ය එස්. එස්. ගුණවර්ධන දේශීය ආයුරුවේද සංවර්ධන පදනම ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනි වර කියවීම
  3. මෝහන් ලංකා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනි වර කියවීම
  4. ජායා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනි වර කියවීම

 

පනත් නියෝග 38ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Questions for Oral Answers

Download Pdf