Commencement of Public Business

  • ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත් කෙටුම්පත - විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2017 දෙසැම්බර් 11) [1].
  • ආරක්ෂණ පියවර පනත් කෙටුම්පත - විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2017 දෙසැම්බර් 11) [1].
  • බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම් සදහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • සුරාබදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • සුරැකුම්පත් විනිමය පනත කෙටුම්පත - දෙවැනිවර කීයවීම. 
  • බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • භාර (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකකරණය කිරීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • විසිවන ආණ්ඩුක්‍රම විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.  
  • ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.  
  • ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම. 
  • ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම. 
  • මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීමේ සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • ආලෝකා සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම. 
  • ද ඉන්ස්ටිටියුට් ඔෆ් සර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

Questions for Oral Answers

 

1. ගරු බුද්ධික පතිරණ මහතා - මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය 

2.     ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය 

3.     ගරු බන්දුල ගුණවර්ධන මහතා -  කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය 

4.     ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - අග්‍රාමාත්‍යතුමා, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

5.     ගරු චමින්ද විජේසිරි මහතා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය 

6.     ගරු බිමල් රත්නායක මහතා - සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය 

7      ගරු ලකී ජයවර්ධන මහතා - මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

8      ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

9      ගරු ශාන්ති ශ්‍රිස්කන්දරාසා මහත්මිය - ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

10    ගරු එස්. එම්. මරික්කාර් මහතා -  මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය 

11    ගරු ඉම්රාන් මහරුෆ් මහතා - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය 

12    ගරු පවිත්‍රදේවී වන්නිආරච්චි මහත්මිය - ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය 

13    ගරු අනුර  සිඩ්නි ජයට්]රත්න මහතා - ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය 

14    ගරු රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය - අග්‍රාමාත්‍යතුමා, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

15    ගරු මයිල්වාගනම් තිලකරජා මහතා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය 

 

     පනත් නියෝග 11ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

     වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf