Commencement of Public Business

·        ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත - විවාද කල් තබන ලද ප්‍රශ්නය (2017 මාර්තු 08)[1]

·        ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම් සදහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම. 

·        ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

·        ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

 

·        මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

Questions for Oral Answers

 

 

1.     ගරු බුද්ධික පතිරණ මහතා - ආරක්ෂක අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

2.     ගරු අජිත් මාන්නප්පෙරුම මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

3.     ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - මුදල් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

4.     ගරු අශෝක ප්‍රියන්ත මහතා -  පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

5.     ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා -   සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

6.     ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා - මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

7.     ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

8.     ගරු ඩලස් අලහප්පෙරුම මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

9.     ගරු ලකී ජයවර්ධන මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

10. ගරු රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය - ඉඩම් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

11. ගරු බන්දුල ගුණවර්ධන මහතා -  කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

12. ගරු බුද්ධික පතිරණ මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

13. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

14. ගරු ඩලස් අලහප්පෙරුම මහතා - කම්කරු හා වෘත්තීය සමිති සබදතා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

 

15. ගරු බන්දුල ගුණවර්ධන මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

 

පනත් නියෝග 6  ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

 

     වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

 

 

Download Pdf