Commencement of Public Business

  • පොල් සංවර්ධන(සංශෝධන) පනත් කෙටුම්පත- දෙවැනිවර කියවීම.
  • කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකරණය කිරීමේ පනත් කෙටුම්පත - කාරක සභාව
  • ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • කාලාවරෝධ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • තේ පර්යේෂණ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත- දෙවැනිවර කියවීම.
  • බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත- දෙවැනිවර කියවීම
  • ථේරවාදී භික්ෂු කතිකාවත්  (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ළමා පුනුරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත- දෙවැනිවර කියවීම
  • ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීමේ සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ආලෝකා සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ද ඉන්ස්ටිටියුට් ඔෆ් සර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • වෛද්‍ය එස්. එස්. ගුණවර්ධන දේශීය ආයුර්වේද සංවර්ධන පදනම ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • මෝහන් ලංකා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • ජායා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

Questions for Oral Answers

  1. ගරු හේෂා විතානගේ මහතා.-නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  2. ගරු චමින්ද විජේසිරි මහතා,-අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති,ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනුරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන,  සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  3. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති,ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනුරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  4. ගරු සිසිර ජයකොඩි මහතා,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  5. ගරු කනක හේරත් මහතා,- තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  6. ගරු ජයන්ත සමරවීර මහතා,- රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  7. ගරු විමලවීර දිසානායක මහතා,-අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  8. ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,- කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට, 
  9. ගරු බිමල් රත්නායක මහතා,- කර්මාන්ත හා වාණිජ කටයුතු,දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම,සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  10. ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා,-අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති,ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනුරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  11. ගරු ශෙහාන් සේමසිංහ මහතා ,- කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  12. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,- මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  13. ගරු සුසන්ත පුන්චිනිලමේ මහතා,- මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  14. ගරු ශාන්ත බණ්ඩාර මහතා,-නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  15. ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,

පනත් නියෝග  17ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න 

Download Pdf