Commencement of Public Business

  • හානිපුරණය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • මුදල් පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකරණය කිරීමේ පනත් කෙටුම්පත - කාරක සභාව
  • බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • කාලවරෝධ (විශේෂ විධීවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ළමා පුනරුථාපන කේන්ද්‍රය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීමේ සභාව (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ආලෝකා සමාජ ස්වා පදනම (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ද ඉන්ස්ටිටියුට් ඔෆ් සර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් ආයතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජීනේරු සහ තාක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • වෛද්‍ය එස්. එස්. ගුණවර්ධන දේශීය ආයුර්වේද සංවර්ධන පදනම ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

 

Questions for Oral Answers

 

  1. ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා - විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  2. ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය - සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  3. ගරු ටී. රන්ජිත් ද සොයිසා මහතා - අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමියගෙන් අසන ප්‍රශ්නය
  4. ගරු චමින්ද විජේසිරි මහතා - පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  5. ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා - සෞඛ්‍ය. පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය අසන ප්‍රශ්නය
  6. ගරු අශෝක ප්‍රියන්ත මහතා - සෞඛ්‍ය. පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය අසන ප්‍රශ්නය
  7. ගරු දයාසිරි ජයසේකර මහතා - සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  8. ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

පනත් නියෝග  12ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

 

Download Pdf