Commencement of Public Business

  • ඡන්ද හිමියන් ලියාපදිංචි කිරිමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • එකතු කළ අගය මත බඳු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

Questions for Oral Answers

  1. ගරු හේෂා විතානගේ මහතා,- කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  2. ගරු මොහමඩ් මුසම්මිල් මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  3. ගරු චමින්ද විජේසිරි මහතා,-  අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  4. ගරු බුද්ධික පතිරණ මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  5. ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  6. ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  7. ගරු ඉම්රාන් මහරූෆ් මහතා,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  8. ගරු ඉෂාක් රහුමාන් මහතා,- රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  9. ගරු ඉම්ටියාස් බාකීර් මාකාර් මහතා,- විදේශ අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  10. ගරු එස්.එම්.එම්. මුෂාරෆ් මහතා,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.

පනත් නියෝග 05 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf