Commencement of Public Business

 

අද දවසේ කටයුතු

·        විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        නීති කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·         අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.  

·        වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

 

 

 

Questions for Oral Answers

 

 

 

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසනු ලබන ප්‍රශ්න

 

 

1.     ගරු එම්.එච්.එම් සල්මාන් මහතා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

2.     ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

3.     ගරු කනක හේරත් මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

4.     ගරු ලකී ජයවර්ධන මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

5.     ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා - සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

6.     ගරු බිමල් රත්නායක මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

7.     ගරු ඉෂාක් රහුමාන් මහතා - කෘෂිකර්මාන්ත අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

8.     ගරු ටී. රන්ජිත් ද සොයිසා මහතා - නගර සැලසුම් හා ජාල සම්පාදන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

9.     ගරු බන්දුල ගුණවර්ධන මහතා - මුදල් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

10. ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා - රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

11. ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා - තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

12. ගරු විදුර වික්‍රමනායක මහතා - සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

13. ගරු ඩලස් අලහප්පෙරුම මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

 

14. ගරු ශාන්ති ශ්‍රිස්කන්දරාසා මහත්මිය - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

 

 

 

පනත් නියෝග 17 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

 

වැඩි විස්තර සඳහා - මෙතැනින් පිවිසෙන්න

 

Download Pdf