Commencement of Public Business

අද දවසේ කටයුතු

 

·         අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·         එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·         අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·         සත්ව ආහාර (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·         මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·         විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.  

·         බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

 

·         ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම 

 

Questions for Oral Answers

 

 

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසනු ලබන ප්‍රශ්න

 

1.       ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - නිතිය හා සාමානය සහ දක්ෂිණ සංවර්ධන  අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

2.       ගරු බුද්ධික පතිරණ මහතා - ආරක්ෂක අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

3.       ගරු වාසුදේව නානායක්කාර මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

4.       ගරු එම්.එච්.එම්.සල්මාන් මහතා - තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

5.       ගරු එස්. ශ්‍රිතරන් මහතා - නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යතුමාගේන් අසන ප්‍රශ්නය

6.       ගරු සේය්යිඩ් අලී සාහිර් මවුලානා මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

7.       ගරු ලකී ජයවර්ධන මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

8.       ගරු ජයන්ත සමරවීර මහතා - අධිකරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

 

පනත් නියෝග 6ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික යෝජනා 3 ක් සභාගත වීම

 

වැඩි විස්තර සඳහා - මෙතැනින් පිවිසෙන්න 

 

 

 

Download Pdf