Commencement of Public Business

අද දවසේ කටයුතු 

 

·         අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·         එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·         අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·         සත්ව ආහාර (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·         මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·         විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.  

·         බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

 

·         ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම 

 

Questions for Oral Answers

 

 

 

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසනු ලබන ප්‍රශ්න 

 

1.       ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

2.       ගරු බිද්ධික පතිරණ මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

3.       ගරු එම්.එච්.එම්.සල්මාන් මහතා - නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

4.       ගරු සෙය්යිඩ් අලී මවුලානා මහතා - තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

5.       ගරු ලකී ජයවර්ධන මහතා - ඉඩම් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

6.       ගරු ඉෂාක් රහුමාන් මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

7.       ගරු වාසුදේව නානායක්කාර මහතා - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

8.       ගරු චමින්ද විජේසිරි මහතා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

9.       ගරු එම්.එච්.එම්.සල්මාන් මහතා - මුදල් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

10.   ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

11.   ගරු ජයන්ත සමරවිර මහතා - අධිකරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

12.   ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - මුදල් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

13.   ගරු බන්දුල ගුණවර්ධන මහතා - මුදල් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

14.   ගරු විජිත හේරත් මහතා - මුදල් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

 

15.   ගරු බුද්ධික පතිරණ මහතා - සෞඛ්‍ය, පෝෂණය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය 

 

පනත් නියෝග 5 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

 

මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික යෝජනා 5  ක් සභාගත වීම

 

වැඩිවිස්තර සඳහා - මෙතැනින් පිවිසෙන්න  

Download Pdf