Commencement of Public Business

 

 

  • විසර්ජන පනත් කෙටුම්පත (2017) - (දොළොස්වැනි වෙන් කළ දිනය) -කාරක සභා ( නොවැම්බර් 24 ප්‍ර‍ගතිය).‍
  • ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • වෛද්ය (සංෙශෝධන) පනත් කෙටුම්දපත - දෙවැනි වැනි වර කියවීම
  • ඉංජිනේරු සභාව, ශ්රී ලංකාව පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම
  • බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • පිරිස් කළමනාකරණ ආයතනය, ශ්‍රී ලංකා (සංශෝධන) පනත්කෙටුම්පත දෙවැනි වර කියවීම.
  • ළමා පුනරුත්ථාපන කේන්ද්රය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත- දෙවැනි වර කියවීම.
  • ශ්‍රී ලංකා එක්සත් කිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • ශී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • මොණරාගල දිස්ත්රික්කයේ කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

 

 

Questions for Oral Answers

 

  1. ගරු. බුද්ධික පතිරණ මහතා - අග්‍රාමාත්‍ය, ප්ති‍රපත්ති සැලසුම් හා ආර්ථික කටයුතු අමාත්අ‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.
  2. ගරු. උදය ප්රභාත් ගම්මන්පිල මහතා, - අග්‍රාමාත්‍ය, ප්ති‍රපත්ති සැලසුම් හා ආර්ථික කටයුතු අමාත්අ‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.
  3. ගරු. බිමල් රත්නායක, - වාරිමාර්ග හා හා ජල සම්පත් කළමනාකරණ අමාත්අ‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.
  4. ගරු. ඉන්දික අනුරුද්ධ හේරත්, - නගර, සැලසුම් සහ ජල සම්පාදන අමාත්අ‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.
  5. ගරු. අනුර දිසානායක මහතා, - වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්අ‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.
  6. ගරු. අජිත් මාන්නප්පෙරුම මහතා, - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්අ‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.
  7. ගරු. නලින් බණ්ඩාර ජයමහ මහතා, - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්අ‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න.

Download Pdf