Commencement of Public Business

අද දවසේ කටයුතු

·        මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        නීති කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·         අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.  

·        බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම 

Questions for Oral Answers

 

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසනු ලබන ප්‍රශ්න

 

1.     ගරු බුද්ධික පතිරණ මහතා - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

2.     ගරු එස්.එම්.මරික්කාර් මහතා - මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

3.     ගරු ලකී ජයවර්ධන මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

4.     ගරු වාසුදේව නානායක්කාර මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

5.     ගරු ඉ.චාල්ස් නිර්මලනාදන් මහතා - බුද්ධශාසන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

6.     ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

7.     ගරු බිමල් රත්නායක මහතා - නිතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

8.     ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

9.     ගරු එම්.එච්.එම්. සල්මාන් මහතා - ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

10. ගරු බුද්ධික පතිරණ මහතා - අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

11. ගරු වාසුදේව නානායක්කාර මහතා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

12. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

13. ගරු බිමල් රත්නායක මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්න

14.ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය 

 

පනත් නියෝග 5ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික යෝජනා 1 ක් සභාගත වීම

 

වැඩි විස්තර සඳහා - මෙතැනින් පිවිසෙන්න

 

 

Download Pdf