Commencement of Public Business

 

·        බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        නීති කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

·        වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම. 

 

Questions for Oral Answers

 

 

 1.     ගරු බුද්ධික පතිරණ මහතා - ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

2.     ගරු සෙය්යිඩ් අලි සාහිර් මවුලානා මහතා - රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

3.     ගරු ලකී ජයවර්ධන මහතා  - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

4.     ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

5.     ගරු චමින්ද විජේසිරි මහතා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

6.     ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

7.     ගරු වාසුදේව නානායක්කාර මහතා - රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

8.     ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - අධිකරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

9.     ගරු එස්.එම්.මරික්කාර් මහතා - ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

10. ගරු එම්.එච්.එම් සල්මාන් මහතා - අධිකරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

11. ගරු බිමල් රත්නායක මහතා - වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

12. ගරු බන්දුල ගුණවර්ධන මහතා - මුදල් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

13.  ගරු එස්. වියාලේන්දිරන් මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

14. ගරු ප්‍රසන්න රණතුංග මහතා - සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

15. ගරු ආනන්ද අලුත්ගමගේ මහතා - කෘෂිකාර්ම අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

 

 පනත් නියෝග 8  ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

 

වැඩි විස්තර සඳහා - මෙතැනින් පිවිසෙන්න 

 

Download Pdf