Commencement of Public Business

 

            ·        විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        නීති කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·         අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.  

·        වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම 

Questions for Oral Answers

 

 

1.     ගරු කනක හේරත් මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

2.     ගරු එම්.එච්.එම්. සල්මාන් මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

3.     ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

4.     ගරු බිමල් රත්නායක මහතා - කම්කරු හා වෘතිය සමිති සබඳතා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

5.     ගරු බන්දුල ගුනවර්ශන මහතා - මුදල් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

6.     ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධ හා සස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

7.     ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා - ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

8.     ගරු ඩලස් අලහප්පෙරුම මහතා - සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

9.     ගරු ශාන්ති ශ්‍රිස්කන්දරාසා මහත්මිය - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

10.  ගරු චමින්ද විජේසිරි මහතා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

11. ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා -  අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

12. ගරු ප්‍රසන්න රණවීර මහතා - කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමියගෙන් අසන ප්‍රශ්නය

 

13. ගරු විමලවීර දිසානායක මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

 

 

පනත් නියෝග 10 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

 

වැඩි විස්තර සඳහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf