Commencement of Public Business

·        පළාත් පාලන ආයතන ඡන්ද  වීමසිම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        දේශීය ආදායම් පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ  ආරක්ෂා කීරීමේ  (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම් සදහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        අපරාධ වැළක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත - විවාද කල් තබන ලද ප්‍රශ්නය (2017 මාර්තු 08)[1].

·        බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම. 

·        ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

·        ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

·        මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

·        ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

·        ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීමේ සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

Questions for Oral Answers

 

1.     ගරු බුද්ධික පතිරණ මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

2.     ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා - ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

3.     ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

4.     ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා - වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

5.     ගරු බන්දුල ගුණවර්ධන මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

6.     ගරු චමින්ද විජේසිරි මහතා - ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

7.     ගරු හේෂාන් විතානගේ මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

8.     ගරු අජිත් මාන්නප්පෙරුම මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

9.     ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා -  විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

10. ගරු අශෝක ප්‍රියන්ත මහතා - තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

11. ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කීරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

12. ගරු ඩග්ලස් දේවානන්ද මහතා - කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සන්වර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

13. ගරු ටී. රංජිත් ද සොයිසා මහතා - විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

14. ගරු ඉම්රාන් මහරූෆ් මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

15. ගරු බිමල් රත්නායක මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

 

     පනත් නියෝග 3ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික යෝජනා  ක් සභාගත වීම

 

     වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf