Commencement of Public Business

  • සත්ව සුබසාධන පනත් කෙටුම්පත
  • පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත
  • බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පත
  • ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
  • වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත 
  • දුම්කොළ  බදු (සංශෝධන ) පනත් කෙටුම්පත
  • වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත 
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත 
  • මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
  • සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ ) (සංශෝධන ) පනත් කෙටුම්පත
  • හදිසි මහජන සෞඛ්‍ය පනත් කෙටුම්පත
  • ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සමාධි ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • නැගිටිමු නැගෙනහිර සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සමාධි සෞඛ්‍ය සේවා, පාරිසරික, කෘෂිකාර්මික, සංස්කෘතික හා ක්‍රීඩා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • දක්ෂිණ ලංකා තෘතීයික අධ්‍යාපන හා නායකත්ව පුහුණු පීඨය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සහන ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සමාධි භාවනා සහ යෝගා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • රුහුණු උදානය සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • "මාතර සමය" සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය (සංස්ථාගත ) කිරීමේ පනත් කෙටුම්පත
  • ශෛලී අධ්‍යාපනික පදනම (සංස්ථාගත ) කිරීමේ පනත් කෙටුම්පත
  • විවාහ (සාමාන්‍ය ) (සංශෝධන ) පනත් කෙටුම්පත
  • මුස්ලිම් විවාහ සහ දික්කසාද (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත
  • කැළණිය බෞද්ධ කාන්තා පුන්‍යායතන සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • දස්සනා බෞද්ධ සංවිධානය ( සංස්ථාගත කිරිමේ ) පනත් කෙටුම්පත
  • ඉන්ධිරා පිළිකා භාරය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය ( සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • විවාහ ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත
  • විවාහ වීමේ අවම වයස පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා ගොඩනැඟිලි සේවා ඉන්ජිනේරු සහ තාක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  1.  ගරු වාසුදේව නානායක්කාර මහතා - මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2.  ගරු අශෝක් අබේසිංහ මහතා - මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරු මොහමඩ් මුසම්මිල් මහතා - මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරු තිසකුට්ටි ආරච්චි මහතා - මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරු යදාමිණී ගුණවර්ධන මහතා - තාක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට
  6. ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා - ආරක්ෂක  අමාත්‍යතුමාගෙන් ඇසීමට
  7. ගරු කුමාරසිරි රත්නායක මහතා - ආරක්ෂක  අමාත්‍යතුමාගෙන් ඇසීමට
  8. ගරු මයන්ත දිසානායක මහතා - ආරක්ෂක  අමාත්‍යතුමාගෙන් ඇසීමට
  9. ගරු නීතීඥ මධුර විතානගේ මහතා - කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට
  10. ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය - කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට
  11. ගරු ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා - අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  12. ගරු ඩබ්ලිව්. එච්. එව්. ධර්මසේන මහතා - අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  13. ගරු ඉම්රාන් මහරූෆ් මහතා - අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  14. ගරු දිලිප් වෙද ආරච්චි මහතා - අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  15. ගරු ඩී.වීරසිංහ මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  16. ගරු එස්. එම්. මරික්කාර් මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  17.  ගරු ඉමිතියාස් බාකීර් මාකර් මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  18. ගරු තිස්ස අත්තනායක මහතා - ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  19. ගරු මිලාන් ජයතිලක මහතා - ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  20. ගරු චාර්ල්ස් නිර්මලනාදන් මහතා - ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  21. ගරු හේෂා විතානගේ මහතා - සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
  22. ගරු සංජීව එදිරිමාන්න මහතා - සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
  23. ගරු යූ.කේ. සුමිත් උඩුකුඹුර මහතා - සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
  24. ගරු ගාමිණී වලේබොඩ මහතා - වන ජීවී සහ වන සම්පත් සංරක්ෂණ  අමාත්‍යතුමාගෙන් ඇසීමට
  25. ගරු මායාදුන්න චින්තක අමල් මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
  26. ගරු ගයන්ත කරුණාතිලක මහතා - සංචාරක සහ ඉඩම්  අමාත්‍යතුමාගෙන් ඇසීමට
  27. ගරු කිංස් නෙල්සන් මහතා - සංචාරක සහ ඉඩම්  අමාත්‍යතුමාගෙන් ඇසීමට
  28. ගරු ජේ.සී. අලවතුවල මහතා - සංචාරක සහ ඉඩම්  අමාත්‍යතුමාගෙන් ඇසීමට
  29. ගරු මර්ජාන් ෆලීල් මහතා - සංචාරක සහ ඉඩම්  අමාත්‍යතුමාගෙන් ඇසීමට
  30. ගරු ෂාණ්ක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  31. ගරු වේලු කුමාර් මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  32. ගරු සමන්ප්‍රිය හේරත් මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  33. ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය - වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  34. ගරු නලීන් බණ්ඩාර ජයමහ මහතා - විදුලිබල සහ බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  35. ගරු (මේජර්) සුදර්ශන දෙණිපිටිය මහතා - විදුලිබල සහ බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  36. ගරු (වෛද්‍ය ) කාවින්ද හේෂාන් ජයවර්ධන මහතා - විදුලිබල සහ බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  37. ගරු හෙක්ටර් අප්පුහාමි මහතා - විදුලිබල සහ බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  38. ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය - පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට
  39. ගරු අජිත් මාන්නප්පෙරුම මහතා - කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට
  40. ගරු දයාසිරි ජයසේකර මහතා - කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට
  41. ගරු බුද්ධික පතිරණ මහතා - වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට
  42. ගරු රෝහණ බණ්ඩාර මහතා - වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට
  43. ගරු ගුණතිලක රාජපක්ෂ මහතා - වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට
  44. ගරු නීතීඥ වසන්ත යාපා බණ්ඩාර මහතා - වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  45. ගරු ඉෂාක් රාහුමාන් මහතා - වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  46. ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය - වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  47. ගරු චමින්ද විජේසිරි මහතා - අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  48. ගරු සුදත් මංජුල මහතා - නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට
  49. ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා - නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට

වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Questions for Oral Answers

Download Pdf