Commencement of Public Business

  • එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත
  • දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත
  • සත්ව සුබසාධන පනත් කෙටුම්පත
  • පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත
  • බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පත
  • ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
  • වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත 
  • දුම්කොළ  බදු (සංශෝධන ) පනත් කෙටුම්පත
  • වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත 
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත 
  • මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
  • සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ ) (සංශෝධන ) පනත් කෙටුම්පත
  • හදිසි මහජන සෞඛ්‍ය පනත් කෙටුම්පත
  • ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සමාධි ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • නැගිටිමු නැගෙනහිර සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සමාධි සෞඛ්‍ය සේවා, පාරිසරික, කෘෂිකාර්මික, සංස්කෘතික හා ක්‍රීඩා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • දක්ෂිණ ලංකා තෘතීයික අධ්‍යාපන හා නායකත්ව පුහුණු පීඨය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සහන ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සමාධි භාවනා සහ යෝගා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • රුහුණු උදානය සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • "මාතර සමය" සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය (සංස්ථාගත ) කිරීමේ පනත් කෙටුම්පත
  • ශෛලී අධ්‍යාපනික පදනම (සංස්ථාගත ) කිරීමේ පනත් කෙටුම්පත
  • විවාහ (සාමාන්‍ය ) (සංශෝධන ) පනත් කෙටුම්පත
  • මුස්ලිම් විවාහ සහ දික්කසාද (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත
  • කැළණිය බෞද්ධ කාන්තා පුන්‍යායතන සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • දස්සනා බෞද්ධ සංවිධානය ( සංස්ථාගත කිරිමේ ) පනත් කෙටුම්පත
  • ඉන්ධිරා පිළිකා භාරය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය ( සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • විවාහ ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත
  • විවාහ වීමේ අවම වයස පනත් කෙටුම්පත
  1. ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය - මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු මොහමඩ් මුසම්මිල් මහතා - ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරු යූ.කේ. සුමිත් උඩුකුඹුර මහතා - අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරු ගුණතිලක රාජපක්ෂ මහතා - සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරු තිසකුට්ටි ආරච්චි මහතා - කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට
  6. ගරු (මේජර්) සුදර්ශන දෙණිපිටිය මහතා - මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  7. ගරු සමන්ප්‍රිය හේරත් මහතා - කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  8. ගරු ඩබ්ලිව්. එච්.එම්. ධර්මසේන මහතා - විදුලිබල සහ බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  9. ගරු මයන්ත දිසානායක මහතා - ආරක්ෂක  අමාත්‍යතුමාගෙන් ඇසීමට
  10. ගරු  වාසුදේව නානායක්කාර මහතා - විදුලිබල සහ බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට

වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Questions for Oral Answers

Download Pdf