Commencement of Public Business

·        ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

·        ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        බෞද්ධ විහාර සංවර්ධන පනත කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම. 

·        එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

·         ශ්‍රී ලංකා  කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

·        මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

Questions for Oral Answers

 

1.     ගරු බුද්ධික පතිරණ මහතා - ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

2.     ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා- වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

3.     ගරු බිමල් රත්නායක මහතා - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

4.     ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - කෘෂිකාර්මික අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

5.     ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා - මහාමාර්ග හා සංවර්ධන  අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

6.     ගරු ඩග්ලස් දේවානන්ද මහතා - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

7.     ගරු අශෝක ප්‍රියන්ත මහතා - අධ්‍යපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

8.     ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා - පළාත් සහා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

9.     ගරු චමින්ද විජේසිරි මහතා - පළාත් සහා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

10.        ගරු එස්. එම්. මරික්කාර් මහතා - පළාත් සහා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

11.          ගරු එම්,එච්.එම්. සල්මාන් මහතා - ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

12.           ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

13.             ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා - නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන  අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

14.            ගරු කංචන විජේසේකර මහතා- ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

15.              ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු  අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

 

පනත් නියෝග  12 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික යෝජනා 0  ක් සභාගත වීම

 

     වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

 

 

Download Pdf