Commencement of Public Business

·        ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

·        ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම. 

·        ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

·        ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

 

·      මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

Questions for Oral Answers


  

1.    ගරු බුද්ධික පතිරණ මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

2.    ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

3.    ගරු බිමල් රත්නායක මහතා - උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

4.    ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

5.    ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා - විදේශ රැකියා අමාත්‍යතුමියගෙන් අසන ප්‍රශ්නය

6.    ගරු ඩග්ලස් දේවානන්ද මහතා - පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

7.    ගරු අශෝක ප්‍රියන්ත මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

8.    ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා -  නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

9.    ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා - ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

10.    ගරු මහින්දානනන්ද අලුත්ගමගේ මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

11.      ගරු පද්ම උදයශාන්ත ගුණෙස්කර මහතා - නිතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

12.     ගරු ඩලස් අලහප්පෙරුම මහතා - ඉඩම් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

13.    ගරු වාසුදේව නානායක්කාර මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

14.     ගරු අජිත් මාන්නප්පෙරුම මහතා - ඉඩම් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

15.     ගරු   හේෂාන් විතානගේ මහතා - උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

පනත් නියෝග 8   ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික යෝජනා 2  ක් සභාගත වීම

වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

 

 

Download Pdf