Commencement of Public Business

  • සත්ව සුබසාධන පනත් කෙටුම්පත
  • අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
  • ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
  • වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත 
  • දුම්කොළ  බදු (සංශෝධන ) පනත් කෙටුම්පත
  • වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත 
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත 
  • මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
  • සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ ) (සංශෝධන ) පනත් කෙටුම්පත
  • හදිසි මහජන සෞඛ්‍ය පනත් කෙටුම්පත
  • ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සමාධි ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • නැගිටිමු නැගෙනහිර සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  •  ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සමාධි සෞඛ්‍ය සේවා, පාරිසරික, කෘෂිකාර්මික, සංස්කෘතික හා ක්‍රීඩා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • දක්ෂිණ ලංකා තෘතීයික අධ්‍යාපන හා නායකත්ව පුහුණු පීඨය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සහන ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සමාධි භාවනා සහ යෝගා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • රුහුණු උදානය සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • "මාතර සමය" සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත

Questions for Oral Answers

 

  1. ගරු බුද්ධික පතිරණ මහතා - අග්‍රාමාත්‍යතුමා සහ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු චමින්ද විජේසිරි මහතා - අග්‍රාමාත්‍යතුමා සහ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරු රෝහණ බණ්ඩාර මහතා - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරු රෝහණ බණ්ඩාර මහතා - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරු ජේ. සී. අලවතුවල මහතා - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  6. ගරු අජිත් මාන්නප්පෙරුම මහතා - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  7. ගරු අශෝක ප්‍රියන්ත මහතා - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  8. ගරු හෙක්ටර් අප්පුහාමි මහතා - ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට
  9. ගරු බුද්ධික පතිරණ මහතා -  අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  10. ගරු හේෂා විතානගේ මහතා -  අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  11. ගරු ශාන්ත බණ්ඩාර මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  12. ගරු ගයන්ත කරුණාතිලක මහතා - ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  13. ගරු කිංස් නෙල්සන් මහතා - ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
  14. ගරු ඉෂාක් රාහුමාන් මහතා - ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  15. ගරු තවරාජා කලෙයි අරසන් මහතා - ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  16. ගරු ගයන්ත කරුණාතිලක මහතා - සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
  17. ගරු ගයන්ත කරුණාතිලක මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
  18. ගරු චමින්ද විජේසිරි මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
  19. ගරු චමින්ද විජේසිරි මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
  20. ගරු ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා -  කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
  21. ගරු ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා -  කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
  22. ගරු කිංස් නෙල්සන් මහතා -  කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
  23. ගරු නලීන් බණ්ඩාර ජයමහ මහතා - අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට 
  24. ගරු චමින්ද විජේසිරි මහතා - සංචාරක සහ ඉඩම්  අමාත්‍යතුමාගෙන් ඇසීමට
  25. ගරු ශාන්ත බණ්ඩාර මහතා - සංචාරක සහ ඉඩම්  අමාත්‍යතුමාගෙන් ඇසීමට
  26. ගරු සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා - සංචාරක සහ ඉඩම්  අමාත්‍යතුමාගෙන් ඇසීමට
  27. ගරු ශාන්ත බණ්ඩාර මහතා - කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  28. ගරු මොහමඩ් මුසම්මිල් මහතා -  කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  29. ගරු මොහමඩ් මුසම්මිල් මහතා -  කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  30. ගරු රෝහණ බණ්ඩාර මහතා - බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට
  31. ගරු බුද්ධික පතිරණ මහතා - විදුලිබල සහ බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  32. ගරු හේෂා විතානගේ මහතා - පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට
  33. ගරු බුද්ධික පතිරණ මහතා - මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට
  34. ගරු මොහමඩ් මුසම්මිල් මහතා - මහජන ආරක්ෂක  අමාත්‍යතුමාගෙන් ඇසීමට
  35. ගරු හේෂා විතානගේ මහතා - වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට
  36. ගරු සමන්ප්‍රිය හේරත් මහතා - වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා  අමාත්‍යතුමාගෙන් ඇසීමට
  37. ගරු දිලිප් වෙද ආරච්චි මහතා - වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට
  38. ගරු කිංස් නෙල්සන් මහතා - වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  39. ගරු වසන්ත යාපා බණ්ඩාර මහතා - වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  40. ගරු ගයන්ත කරුණාතිලක මහතා - ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  41. ගරු නලීන් බණ්ඩාර ජයමහ මහතා - ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  42. ගරු නලීන් බණ්ඩාර ජයමහ මහතා - ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  43. ගරු උදයන කිරිඳිගොඩ මහතා - ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  44. ගරු හේෂා විතානගේ මහතා - අග්‍රාමාත්‍යතුමා සහ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  45. ගරු ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා - කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට
  46. ගරු  අනුර දිසානායක මහතා - අග්‍රාමාත්‍යතුමා සහ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට

පනත් නියෝග 13ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf