Commencement of Public Business

  • සත්ව සුබසාධන පනත් කෙටුම්පත
  • අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
  • සිසිර ජයකොඩි සියපත පදනම (සංස්ථාගත ) කිරීමේ පනත් කෙටුම්පත
  • ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
  • වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත 
  • දුම්කොළ  බදු (සංශෝධන ) පනත් කෙටුම්පත
  • වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත 
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත 
  • මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
  • සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ ) (සංශෝධන ) පනත් කෙටුම්පත
  • හදිසි මහජන සෞඛ්‍ය පනත් කෙටුම්පත
  • ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සමාධි ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • නැගිටිමු නැගෙනහිර සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සමාධි සෞඛ්‍ය සේවා, පාරිසරික, කෘෂිකාර්මික, සංස්කෘතික හා ක්‍රීඩා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • දක්ෂිණ ලංකා තෘතීයික අධ්‍යාපන හා නායකත්ව පුහුණු පීඨය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සහන ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සමාධි භාවනා සහ යෝගා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • රුහුණු උදානය සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • "මාතර සමය" සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත

Questions for Oral Answers

 

  1. ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා - කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරු හෙක්ටර් අප්පුහාමි මහතා - විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරු අශෝක ප්‍රියන්ත මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරු තවරාජා කලෙයි අරසන් මහතා - නාගරික සංවර්ධන සහ නිවාස කටයුතු  අමාත්‍යතුමාගෙන් ඇසීමට
  6. ගරු අනුර දිසානායක මහතා - සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
  7. ගරු දිලිප් වෙද ආරච්චි මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  8. ගරු ඉම්රාන් මහරූෆ් මහතා - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  9. ගරු අලි සබ්රි රහීම් මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට

පනත් නියෝග 13ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf