Commencement of Public Business

  • සත්ව සුබසාධන පනත් කෙටුම්පත
  • ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
  • වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත 
  • දුම්කොළ  බදු (සංශෝධන ) පනත් කෙටුම්පත
  • වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත 
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත 
  • මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
  • සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ ) (සංශෝධන ) පනත් කෙටුම්පත
  • හදිසි මහජන සෞඛ්‍ය පනත් කෙටුම්පත

Questions for Oral Answers

 

  1. ගරු මොහමඩ් මුසම්මිල් මහතා - ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු රෝහණ බණ්ඩාර මහතා - වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරු කිංස් නෙල්සන් මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරු ලලිත් එල්ලාවල මහතා - මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරු වසන්ත යාපා බණ්ඩාර මහතා - පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට
  6. ගරු ගාමිණී වලේබොඩ මහතා -වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  7. ගරු සමන්ප්‍රිය හේරත් මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  8. ගරු ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන මහතා - වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට

පනත් නියෝග 1ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf