Commencement of Public Business

  • ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන ) පනත් කෙටුම්පත
  • අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
  • සත්ව සුබසාධන පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
  • කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත
  • ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
  • වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත
  • දුම්කොළ  බදු (සංශෝධන ) පනත් කෙටුම්පත
  • වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත 
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත
  • මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
  • සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ ) (සංශෝධන ) පනත් කෙටුම්පත

Questions for Oral Answers

 

  1. ගරු ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන මහතා- සංචාරක සහ ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු ප්‍රදීප් උඳුගොඩ මහතා- කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරු කේ.පී.එස්.කුමාරසිරි මහතා- කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරු මර්ජාන් ෆලීල් මහතා- ප්‍රවාහන හා මහාමර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරු කුමාරසිරි රත්නායක මහතා- නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට
  6. ගරු එම්.ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා- අග්‍රාමාත්‍යතුමා සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  7. ගරු ගුණතිලක රාජපක්ෂ මහතා- ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
  8. ගරු එස්. එම්.එම්. මුෂාරෆ් මහතා- වෙළඳ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට
  9. ගරු ඉෂාක් රාහුමාන් මහතා- ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට

පනත් නියෝග 2ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf