Commencement of Public Business

  • ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන ) පනත් කෙටුම්පත
  • අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
  • සත්ව සුබසාධන පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
  • කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත
  • ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
  • වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත
  • දුම්කොළ  බදු (සංශෝධන ) පනත් කෙටුම්පත
  • වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත 
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත
  • මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
  • සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ ) (සංශෝධන ) පනත් කෙටුම්පත

Questions for Oral Answers

 

  1. ගරු මයන්ත දිසානායක මහතා - විදුලිබල සහ බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු ජේ.සී. අලවතුවල මහතා - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරු චාල්ස් නිර්මලනාදන් මහතා - වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා - සංචාරක සහ ඉඩම්  අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරු අජිත් මාන්නප්පෙරුම මහතා - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  6. ගරු තිස්ස අත්තනායක මහතා - වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා  අමාත්‍යතුමාගෙන් ඇසීමට
  7. ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා - ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට
  8. ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා - නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට
  9. ගරු හෙක්ටර් අප්පුහාමි මහතා - ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට
  10. ගරු අශෝක ප්‍රියන්ත මහතා - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට

වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf