Commencement of Public Business

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත
  • එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත
  • අධිභාර බද්ද පනත් කෙටුම්පත
  • අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
  • විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත
  • අධිකරණයට අපහාස කිරීමේපනත් කෙටුම්පත
  • ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
  • වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත
  • දුම්කොළ බදු (සංශෝධන) පනත් කෙටුම්පත
  • වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත
  • මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත

Questions for Oral Answers

  1. ගරු ගයන්ත කරුණාතිලක මහතා,-  කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු බුද්ධික පතිරණ මහතා,- වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරු හේෂා විතානගේ මහතා,- ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරු චමින්ද විජේසිරි මහතා,- පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරු ශාන්ත බණ්ඩාර මහතා,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  6. ගරු ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා,- මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීම
  7. ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,- කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  8. ගරු මොහමඩ් මුසම්මිල් මහතා,- මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට
  9. ගරු රෝහණ බංඩාර මහතා.- ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  10. ගරු කිංස් නෙල්සන් මහතා.- කෘෂිකර්ම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට
Download Pdf