Commencement of Public Business

·        අවලංගු කල නොහැකි තෑගි ඔප්පු බලවත් අකෘතඥතාවය පදනම් කොටගෙන අවලංගු කිරීමේ පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත - විවාද කල් තබන ලද ප්‍රශ්නය (2017 මාර්තු 08)[1]

·        ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම් සදහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම. 

·        ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

·        ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

 

·        මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

Questions for Oral Answers

1.     ගරු බුද්ධික පතිරණ මහතා - ග්‍රාමීය ආර්ථික අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

2.     ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා - නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

3.     ගරු අජිත් මාන්නප්පෙරුම මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

4.     ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

5.     ගරු වාසුදේව නානායක්කාර මහතා - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

6.     ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා -  කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

7.     ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

8.     ගරු ඩලස් අලහප්පෙරුම මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

9.     ගරු බුද්ධික පතිරණ මහතා - ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

10. ගරු අජිත් මාන්නප්පෙරුම මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

11. ගරු වාසුදේව නානායක්කාර මහතා - මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

12. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

13. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා -  මුදල් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

14. ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා - තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

15. ගරු ඩලස් අලහප්පෙරුම මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

 

පනත් නියෝග 4 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

 

     වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

 

Download Pdf