Commencement of Public Business

  • දේශීය ආදායම් (සංශෝධන ) පනත් කෙටුම්පත
  • බෙදුම් නඩු සංශෝධන පනත් කෙටුම්පත
  • අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත
  • සත්ව සුබසාධන පනත් කෙටුම්පත
  • නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් යන්ත්‍ර මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ (සංශෝධන ) පනත් කෙටුම්පත
  • ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
  • වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත 
  • දුම්කොළ  බදු (සංශෝධන ) පනත් කෙටුම්පත
  • වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත 
  • මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
  • සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • හදිසි මහජන සෞඛ්‍ය පනත් කෙටුම්පත
  • ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සමාධි ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • නැගිටිමු නැගෙනහිර සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සමාධි සෞඛ්‍ය සේවා, පාරිසරික, කෘෂිකාර්මික, සංස්කෘතික හා ක්‍රීඩා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • දක්ෂිණ ලංකා තෘතීයික අධ්‍යාපන හා නායකත්ව පුහුණු පීඨය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සහන ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සමාධි භාවනා සහ යෝගා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • රුහුණු උදානය සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • "මාතර සමය" සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය (සංස්ථාගත ) කිරීමේ පනත් කෙටුම්පත
  • විවාහ (සාමාන්‍ය ) (සංශෝධන ) පනත් කෙටුම්පත
  • මුස්ලිම් විවාහ සහ දික්කසාද (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත
  • දස්සනා බෞද්ධ සංවිධානය ( සංස්ථාගත කිරිමේ ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය ( සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • විවාහ ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත
  • විවාහ වීමේ අවම වයස පනත් කෙටුම්පත
  • වෘත්තීය වේදීන්ගේ ප්‍රජා සංගමය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන ) පනත් කෙටුම්පත
  • පළාත් සභා මැතිවරණය (සංශෝධන ) පනත් කෙටුම්පත

Questions for Oral Answers

 

  1. ගරු ඩී.වීරසිංහ මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු නීතීඥ මධුර විතානගේ මහතා - ආරක්ෂක  අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරු කුමාරසිරි රත්නායක මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරු යූ.කේ. සුමිත් උඩුකුඹුර මහතා - කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරු හෙක්ටර් අප්පුහාමි මහතා - කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට
  6. ගරු හේෂා විතානගේ මහතා - මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  7. ගරු අශෝක් අබේසිංහ මහතා - ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  8. ගරු (වෛද්‍ය ) කාවින්ද හේෂාන් ජයවර්ධන මහතා - නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට
Download Pdf